ඉටිපන්දම් රදවන
මේ තියෙන්නෙ අපි නිර්මානය කරන තවත් නිර්මාන කීපයක් මේ ඉටිපන්දම් රදවනයන් සහ පැන්සල් රදවනයන් වගේම බදුන් හදන්න අපි භාවිතා කරන්නෙ ආක්‍රමනශීලී ශාකයක් නිසා කපල ඉවත්කරන ඇකේශියා ගහේ දැව කොටස් පැන්සල් හදන්නෙ පොතු ඉවත්කරගෙන ඉවත දමන කුරුදු කෝටු වලින් සහ තේ ගස් කප්පාදු කරල ඉවත දමන තේ කෝටු වලින් - මධුර 0773 674423
තේ කොල ඇසුරුම්
මේ තියෙන්නෙ මම අලුතින් නිර්මානය කරපු තේ කොල ඇසුරුම් කිරීම සදහා භාවිතා කරන විසිතුරු පෙට්ටියක් මේකෙ විශේෂය වෙන්නෙ මේ සදහා යොදාගනිපු කඩදාසිය මම ඒ සදහාම විශේෂයෙන්ම නිපදවපු කඩදාසියක් වීම මම මේ කඩදාසිය හදන්න භාවිතාකරේ තේ කොල නිශ්පාද්නයේ දී අපද්‍රවයයක් විදියට ඉවත දමන කසල තේ ,තේ නටු ,සහ තේ ෆයිබර් කොටස් මගේ මේ අලුත් නිර්මානය දෙපාරක් නොහිතා මිල දී ගන්න ඉදිරිපත් උන මුස්වැන්න තේ කර්මාන්තශාලාවෙ හිමිකරු මලිත් මල්ලිටත් ගොඩාක් ස්තුතියි ප්‍රශ්නය තියෙන්නෙ කසල තේ ලග තබාගැනීම ලන්කාවෙ නීතියෙ හැටියට වරදක් මේකට විසදුමක් හොයගන්න කාටහරි උදව්වක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක් නැත්නම් පටන්ගත්තු තැනම මේ වැඩේ නවත්තන්න වෙනවා - මම මධුර නානායක්කාර 0773 674423

Comments
Post a Comment